Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2024 14:31:56 Hours

7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොද්දකුලම් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

563 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැඩීගිය නාවට්කුලම්, අලෙයිකාල්ල, පොද්දකුලම් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.