Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2024 12:39:22 Hours

7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් උර්තිරපුරම් අරෝබනම් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිණමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 10 දින කිලිනොච්චිය, උර්තිරපුරම් අරෝබනම් ළමා නිවාසයේ නේවාසික ළමුන් 35 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිණැමීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.