Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
16th November 2015 22:56:56 Hours
7 වන විජයබාහු පාබල රෙජිමේන්තුව 23 වන සංවත්සරය සමරයි
7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි 23 වන සංවත්සර උත්සවය එම රෙජිමේන්තු අණදෙන නිළධාරී මේජර් ඒ.වී.ඒ.ආර්.කේ අබේවික්රමගේ ප්‍රධානත්වයෙන් යාපනය වැලිවැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා තිබෙන 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. සංවත්සරය නිමිත්තෙන් විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් අණදෙන නිළධාරී හට ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. එමෙන්ම සංවත්සරයට සමගාමීව පැළයක් රෝපණය කිරීම, සියලු නිළයින් ඇමතිම මෙන්ම සියලු නිලයින් සඳහා දිවා භොජන සංග්‍රාහයක් පැවැත්වීම ද එදින සිදුකෙරිනි. අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීම සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන් හට සුවය පතමින් 7 වන විජයබාහු රෙජිමේන්තු අණදෙන නිළධාරී අතුලු සියලු නිළයින්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජා වැඩසටහනක් ද පවත්වනු ලැබීය.
best Running shoes brand
|
Nike