Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2024 19:06:13 Hours

68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් විනෝද චාරිකාවක්

68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය දා යාපනය අර්ධද්වීපයේ දින දෙකක විනෝද චාරිකාවක නිරතවූහ. එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත දෙසැම්බර් මස 30 සහ 31 දෙදින තුළ මෙම විනෝද චාරිකාව සිදුකරනු ලැබීය.

යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත් ස්ථාන කිහිපයක් ආවරණය කරමින් සිදුකළ මෙම විනෝද චාරිකාව සඳහා 68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් ද සහභාගී වූහ.