12th March 2024 13:06:09 Hours
641 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් මුතියන්කඩ්ඩුකුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් එම පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ සහයෝගය ද ඇතිව පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.බී.එල්. කොලොන්න යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ උපදෙස් හා එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙණි.