Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th June 2016 13:31:28 Hours
611 වන සේනාංකය සිය 8 වන සංවත්සරය සමරයි
611 බලසේනාවේ සිය 8 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්.ආර්.එස්.එච්.කේ හේරත්ගේ සහභාගීත්වයෙන් වන්නි පිහිටි එම බලසේනා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙහිදී දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සහ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් හට ආශිර්වාද කරමින් ආගමික වතාවත් පවත්වනු ලැබීය. එමෙන්ම එදින (14) එම බලසේනාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව බලසේනාධිපති කර්නල් පී.එම්.ආර්.එස්.එච්.කේ හේරත් හට සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිගන්විමින් බලසේනාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ පැළයක් දරෝපණය කරනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රයෙන් පසු සංවත්සරයේ වැඩකටයුතු නිමා කරනු ලැබීය.
Nike shoes
|
UOMO, SCARPE