Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th May 2016 19:08:04 Hours
61 සහ 62 සේනාංක එල්ලේ ක්‍රීඩකයින්ගේ හමුවක්
61 සහ 62 සේනාංකවලට අයත් එක් කණ්ඩායමකට එල්ලේ ක්‍රීඩකයින් 15 දෙනෙක් බැගින් වූ එල්ලේ කණ්ඩායම් 2 කගේ සහභාගීත්වයෙන් මැයි මස 03 දින එල්ලේ තරඟාවලියක් පැවැත්විය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආශීර්වාදයෙන්, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එච්.එෆ්.පී. පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම එල්ලේ තරඟාවලිය සංවිධානය කරන ලදි. එහි අවසන් තරඟයෙන් 61 වන සේනාංක එල්ලේ ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමි කර ගත් අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම තරඟය නැරඹිම සඳහා සහභාගි වි සිටියහ.
jordan release date
|
Nike for Men