Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2024 15:41:06 Hours

6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ හා පාලන කණ්ඩායම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ අණ හා පාලන කණ්ඩායම් කාර්යාල ගොඩනැගිල්ල 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස් මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි 10 වන දින විවෘත කරන ලදී.

මෙම අණ හා පාලන කණ්ඩායම් කාර්යාල ගොඩනැගිල්ල එම ඒකකයේ දිගුකාලීන අවශ්‍යතාවයක් ලෙස පැවතිණි.

විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.