13th February 2024 13:48:07 Hours
6 ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සිය බලප්රදේශයේ සිවිල් වැසියන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව ගෝමරන්කඩවල රෝහල් පරිශ්රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 03) දින ක්රියාත්මක කරන ලදී.
6 ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.යූ.බී. පිළිමතලාව පීඑස්සී ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්රියාත්මක කරන ලදී.