Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th December 2015 18:21:14 Hours
59 වන සේනාංකයට වසර 8 ක් සපිරෙයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 59 වන සේනාංකය එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සිය 8 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් දෙසැම්බර් මස 13 - 16 දින දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කොට දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත්, තුවාල ලැබූ රණවිරුවන්ට සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙන්ම සේවයේ යෙදි සිටින රණවිරුවන්ට සෙත් පැතීමත් සිදු කරනු ලැබීය. 13 හා 14 දෙදින මුල්ලියාවෙලි ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික වතාවත් ද මුලතිව් හි ශාන්ත ජුදා දේවස්ථානයේ දී කතෝලික දේව මෙහෙය පැවැත්වීමත් සිදු කෙරිනි. එමෙන්ම 15 වන දින සේනාංක මුලස්ථානයේ පිහිටි විහාරයේ දී ‘බෝධි පූජාවක්’ ද පැවැත්වීය. 59 සේනාංකාධිපති බ්‍රිගේඩියර් වන්නිආරච්චි වෙත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් සම්මාන මුරයක් පිරිනැමුවේ දෙසැම්බර් 16 වන දිනය. ඊට අමතරව සේනාංක පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමත්, සියලු නිල භෝජන සංග්‍රහයක් පැවැත්විමත් මෙන්ම සෙබලු ඇමතීමෙන් සංවත්සර වැඩසටහන් මාලාව නිමා විය. මෙම වැඩසටහන සඳහා 59 වන නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්වූහ.
Nike sneakers
|
Nike