Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2015 22:46:50 Hours

573 බලසේනාව සහ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය එක්ව කිළිනොච්චියෙහි සුභසාධක ව්‍යාපෘතියක

573 බලසේනාවේ සෙබලුන් විසින් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ. ලියනගේ ප්‍රධානත්වයෙන් කන්දවාලෙයි රන්ජිත් වෙද පෙරපාසලේ සහ පුලියන්පොක්කනෙයි නාගේන්ද්‍ර පෙරපාසැලේ ළමුන් 46 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් බෙදා දී ඇත. මේ අතරතුර 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබලුන් විසින් නොවැම්බර් මස (14) වන දිනට යෙදුණු ලෝක දියවැඩියා දිනයට සමඟාමීව ‘දියවැඩියාව වළක්වා ගැනීමේ වැදගත්කම’ අවධාරණය කරමින් අත් පත්‍රිකා බෙදනු ලැබීය. Authentic Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth