Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th April 2016 14:21:10 Hours
56 සේනාංකයෙන් ප්‍රජා සේවාවන්
වන්නි ආරක්ෂක සේනාව අයත් 56 වන සේනාංකයේ භට පිරිස් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ජයකඩුලෙන රජමහා විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ශ්‍රී ගුණානන්ද ස්වාමින් වහන්සේ, මහනුවර ගංගාරාම විහාරාධිපති නාහිනිවෙල ශ්‍රී පියදස්සි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආදන්වැල්ල ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ සහ රිදී විහාරයේ විහාරාධිපති පුජ්‍ය ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ ද මේ සඳහා වැඩම කලහ. එමෙන්ම මල්වතු විහාරයේ වැඩසිටින ස්වාමින් වහන්සේලා, 56 සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද මීට එක්වූහ.
Nike sneakers
|
New Releases Nike