Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

55 වන සේනාංකයේ කැරම් ක්‍රීඩකයින්ගේ කැරම් ශූරතාවලිය

55 වන සේනාංක මූලස්ථානයේ 2020 අන්තර් බළකායේ තරඟකරුවන් 64 දෙනෙකුගෙන් යුත් කැරම් තරඟාවලිය ඉකුත් සඳුදා (3) දින 55 වන සේනාංක බලඇණියේ පුහුණු පාසලේදී පැවැත්විය.

යුද්ධ හමුදා සාමාජිකයින් අතර කැරම් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කෝටුවෙගොඩ විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම කැරම් ක්‍රීඩාව සංවිධානය කරන ලදී.

උණුසුම් තරඟ වටයකින් පසු 553 වන බලසේනාවේ ක්‍රීඩකයින් දක්‍ෂතම බලසේනාව බවට පත්වන ලදී. එක් එක් කණ්ඩායම ලබාගත් ලකුණු අනුව කුසලාන හා සහතිකපත් ප්‍රධානය කරනු ලැබීය. bridgemedia | AIR MAX PLUS