Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

55 වන සේනාංකය තම භටපිරිස් සඳහා දාම් තරඟාවලියක් පවත්වයි

551 වන බලසේනාවේ  භටපිරිස් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සමඟ එක්ව පෙබරවාරි මස 11 සිට 3 දින දක්වා පේදුරුතුඩුවේදී දාම් තරගාවලියක් පවත්වන ලදී.

එම තරඟාවලියේ අවසන් තරඟ සිකුරාදා (13) පැවැති අතර තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සැරයන් ඒ.සී.ඒ ජානක කුමාර තේරීපත්වූ අතර තරඟාවලියේ හොඳම පරාජිතයා ලෙස සාමාන්‍ය සෙබළ පී.එම්.අයි.කේ පතිරණ තේරීපත්විය. තරඟාවලියේ ශූරතාවය 552 වන බලසේනාව විසින් දිනාගත් අතර අනුශූරතාවය 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. 552 වන බලසේනාව විසින් හොඳම බලසේනා කුසලානය දිනාගනු ලැබීණි. Nike Sneakers | Marki