Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th December 2015 21:45:39 Hours
55 වන සේනාංකය සිය 19 වන සංවත්සරය සමරයි
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය එම සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ. ධර්මරත්නගේ උපදෙස් මත සිය 19 වන සංවත්සරය වෙනුවෙන් දෙසැම්බර් මස 16 සිට 23 දක්වා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. එහි පළමු අදියර ලෙස දෙසැම්බර් 16 වන දින දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් බෝධි පූජා පිංකමක්, මුල්ලියාන් කෝවිලෙහි හින්දු පූජාවක් සහ කතෝලික දේව මෙහෙයක් ද පවත්වනු ලැබීය. සංවත්සරයේ දෙවන අධියර ලෙස දෙසැම්බර් 20 දින 55 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ ධර්මරත්න හට ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. එමෙන්ම දෙසැම්බර් මස 21 වන දින එම සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය. සංවත්සර වැඩසටහනේ හතරවන අදියර යටතේ එම සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සැදෑ සංගීත ප්‍රසංගයක් පැවැත් වූ අතර, ඒ සඳහා රණවිරු රියල් ස්ටාර්හි ගායක ගායිකාවන් ද ගීත ගායන කරනු ලැබීය.
Adidas footwear
|
Men Nike Footwear