Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

55 වන සේනාංකය වොලිබෝල් ශූරයන් ලෙස කිරුළු දරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුර) විසින් සංවිධානය කරනු ලැබු මෙම වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් ඉතා උද්යෝගිමත් ආකාරයෙන් තරඟ වැදිති.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුර) විසින් සංවිධානය කරනු ලැබු මෙම වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් ඉතා උද්යෝගිමත් ආකාරයෙන් තරඟ වැදිති. ඉතා උණුසුම් තරඟ වට කිහිපයකින් පසු අවසන් මහා තරඟයේදී, 52 වන සේනාංක කණ්ඩායම පරාජය කරමින් 55 වන සේනාංක කණ්ඩායම එම වොලිබෝල් තරගාවලියේ ශූරයන් බවට පත්විය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුර) විසින් සංවිධානය කරනු ලැබු මෙම වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් ඉතා උද්යෝගිමත් ආකාරයෙන් තරඟ වැදිති. වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ඉකුත් සිකුරාදා (6) දින ඉදිරි නඩත්තු ප්‍රදේශ (උතුර) මූලස්ථාන පරිශ්‍රයේ පැවැත් වූ අතර එම තරඟයේ වේගවත්ම ප්‍රහාරකයා ලෙස 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එච්. පී. ජයසේන තේරී පත්වූ අතර හොඳම පන්දු රකින්නා ලෙස 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල බී.යූ.යූ ගුණසේකර තේරී පත්වුහ.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුර) විසින් සංවිධානය කරනු ලැබු මෙම වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් ඉතා උද්යෝගිමත් ආකාරයෙන් තරඟ වැදිති. අවසන් මහා තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් එදින තරගයේ ජයග්‍රහකයින් සඳහා ශූරතා කුසලානය ප්‍රදානය කළේය. මෙම තරගාවලිය නැරඹීම සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුර) ආඥාපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Nike footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ