29th January 2024 14:40:58 Hours
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මන්නාරම, කල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා වියළි ආහාර සලාක පාර්සලයක් පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින පරිත්‍යාග කරන ලදී.
541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් හි අනුග්‍රහකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
භටපිරිස් විසින් එහිදී එම පවුලේ පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද සිදුකරනු ලැබීය.