16th January 2024 19:56:40 Hours
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් A-32 මාර්ගයේ ඉලුප්පුකඩවායි සිට කල්ලියඩි දක්වා වූ ප්‍රදේශයේ පසුගිය බදාදා (ජනවාරි මස 10) දින ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.