21st October 2023 22:17:05 Hours
54 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සඳහා එම සේනාංක පරිශ්‍රයේ ‘Diners' club’ වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පැවති අතර, එහිදී ‘What People Expect from Military’යන මාතෘකාව යටතේ අධ්‍යාපනික සැසියක් පවත්වනු ලැබීය.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑඒසී විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව මන්නාරම රදගුරු පදවියේ රදගුරු අති උතුම් ආචාර්ය එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා විසින් මෙම සැසිය පවත්වන ලදී.