Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th August 2016 20:44:25 Hours
53 වන සේනාංකය සිය 21 වන සංවත්සරය සමරයි
53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත එම භට පිරිස් විසින් අගෝස්තු මස 08 වන දින දඹුල්ල පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී වැඩසටහන් රැසක් සමඟින් සිය 21 වන සංවත්සරය සමරන ලදි. ඒ අනුව සඳුදා (08) දින හමුදා සම්ප්‍රදායානුකූලව 53 වන සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද එම සේනාංක සරඹ භූමියේ දී පිරිනැමිම සිදු කෙරිනි. මෙම සංවත්සර සැමරුම් වැඩසටහනේ තවත් අංගයක් ලෙස කඳවුරු පරිශ්‍රයේ ‘රත් සඳුන්’ පැළයක් ද රෝපනය කරන ලදි. භට පිරිස් ඇමතීම ද, සේවය අගය කිරීම වස් සේවා සහතික පිරිනැමිම ද එදින සිදු කළහ. පසුව නවතමයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව හා සෙසු නිල භෝජනාගාරය තුල සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය. 53 වන සේනාංක පරිශ්‍රයේ පැවති දැවැන්ත සංගීත සැඳැවෙන් අනතුරුව 21 වන සංවත්සර සැමරුම නිමාවිය.
Buy Kicks
|
Nike Shoes