Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th January 2016 02:31:07 Hours
53 වන සේනාංකයේ නික්ම යන සේනාංකාධිපති වෙත සෙබලුන්ගේ ආචාරය
53 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මෛත්රී ඩයස් වෙනුවෙන් බ්රස්පතින්දා (14) සහ සිකුරාදා (15) දිනයන්හි විශේෂ උපහාර වැඩසටහන් සංවිධානය කරන ලදි. ඒ අනුව බ්රහස්පතින්දා (14) දින සේනාංක මුලස්ථාන පරිශ්රයේ දී මේජර් ජෙනරාල් ඩයස් වෙත සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, නියෝජ්ය සේනාංකාධිපති බ්රිගේඩියර් පී.ඒ.ඩි. කහපොල විසින් මුලස්ථාන පිවිසුම අභියස දී එතුමා පිළිගනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ඩයස් විසින් සෙබලුන් ඇමතු අතර, සේනාංකාධිපති ලෙස කටයුතු කිරීමේ දී ඔවුන් ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පුද කරන ලදි. ඉන් පසු සියලු නිලයින් වෙනුවෙන් සමරු ඵලකයක් ද ඔහු වෙත පිළිගන්වීය. සිකුරාදා (15) දින පැවති සංවත්සර උත්සවය නිමාවට පෙර මේජර් ජෙනරාල් මෛත්රී ඩයස් විසින් ඔහු යටතේ සේවය කළ නිලධාරීන් සහ සෙසු නිලයින් හමුවී සුහඳ පිළිසදරක නිරත වූ ඔවුන් වෙත සිය ස්තුතිය ද ප්රකාශ කරන ලදි.
bridgemedia
|
Air Jordan