Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 19:53:18 Hours

521 පාබල බලසේනාවේ භටපිරිස් පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කරයි

521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (ජනවාරි මස 14) දින පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා එම බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූ අතර ඔවුන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඇගයීමට ද ලක්විය.