30th October 2023 21:59:32 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනය, සත්කොටේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ඔක්තෝම්බර් මස 27) දින පවත්වන ලදී.
වැඩසටහන සඳහා 521 පාබල බලසේනාවේ භටපිරිස් සහ එ් යටතේ ස්ථාපිත ඒකකයන් සහභාගී වූහ.