Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2024 22:00:18 Hours

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස්. තිලකරත්න ගේ මගපෙන්වීම යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 සහ 04 යන දිනයන් හි වෑකන්ද රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරනු ලැබීය.