09th April 2024 13:15:41 Hours
5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මුලිකත්වයෙන් කන්තලේ රෝහල සහ ත්‍රිකුණාමලය ලේ බැංකුවේ සහය ඇතිව රුධිර පරිත්‍යාග වැඩසටහනක් 2024 මාර්තු මස 31 දින වේළුන්න රජ මහා විහාරයේදී පැවැත් වූහ.
5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී. වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජීගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් රුධිරය පරිත්‍යාග කළහ.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.