Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th February 2016 02:55:48 Hours
5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත නව වාහන අංගනයක්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නව බර වාහන අංගනය සහ අණදෙන නිලධාරි නිවස්නය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිනි. බදාදා (17) දින පැවති මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි වන්නි ආරක්ෂක මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා බලඇණි මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව හරසරින් පිළිගනු ලැබුවේ සම්මාන මුරයක් ද පිරිනමමිනි. අභිනවයෙන් ඉදි කළ අණදෙන නිලධාරි නිවස්නය විවෘත කිරිමෙන් අනතුරුව 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සෙබලුන් විසින් අලුත්වැඩියා කළ මෙම නව වාහන අංගනයෙහි ප්‍රදර්ශනය සඳහා ගාල් කර තිබූ ට්‍රැක්ටර් 25 ක්, යතුරු පැදි 11 ක්, සැහැල්ලු වාහන 5 ක් සහ බර වාහන 2 ක් ද වන්නි ආඥාපති විසින් පරික්ෂා කරන ලදි. අනතුරුව වන්නි ආඥාපතිවරයා සෙබලුන් ඇමතූ අතර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණා ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
short url link
|
Nike Air Max 270