Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

45 වන ජාතික ක්‍රීඩා උළෙල - 2019 දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් දිනාගනී

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය‍ඒකාබද්ධව පවත්වනු ලැබු 45 වන ජාතික ක්‍රීඩා උළෙල - 2019 දී 4 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බොඩියර් ඩි.එම්.අයි.එස්.එස් දුනුකාර් සහ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ පි.බී ගයානි රන් පදක්කම් දිනාගැනීමට සමත්විය.

ජාතිත ක්‍රීඩා උත්සවයේ ආරම්භක විවෘත ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇවිදීම ක්‍රීඩා ඉසව්ව පසුගිය සෙනසුරාදා (25) දින අනුරාධපුර නගරයේදී පැවැත්විණි.

මේ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩක හා ක්‍රීඩිකාවන් මෙවර තරඟාවලියේ පදක්කම් රැසක් දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කෝප්‍රල් කේ. සඳරුවන් (රිදී පදක්කම)

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.ආර් ගුණසේකර ( ලෝකඩ පදක්කම)

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.ඒ.ඒ.එන් බණ්ඩාර (රන් පදක්කම)

4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබල එල්.එල්.එස්.ඩි ලියනගේ (ලෝකඩ පදක්කම) Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp