19th December 2023 00:12:07 Hours
43 වන ජාතික විවෘත ස්කොෂ් තරඟාවලිය මෙවරත් රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩාගාරයේදී දෙසැම්බර් මස 06 දින සිට 10 දින දක්වා පැවැත්වූ අතර, එහි ආධුනික ඉසව්වේ ප්‍රථම ස්ථානය යුද්ධ හමුදාව විසින් දිනාගන්නා ලදී.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පහත පරිදිය.
නවක ඉසව්ව - කාන්තා
දෙවන ස්ථානය: ඉංජිනේරු කාන්තා සෙබල එම්.එම් ප්‍රබෝධනී
තෙවන ස්ථානය: ඉංජිනේරු කාන්තා සෙබල ජේ.කේ.ආර් සමන්තිකා
නවක ඉසව්ව - පිරිමි
පළමු ස්ථානය: ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.වී.බී ඒකනායක
දෙවන ස්ථානය කපිතන් එල්.ඊ.එස් ලියනගමගේ
අවුරුදු 35 ට වැඩි ඉසව්ව
දෙවන ස්ථානය: සැරයන් ඩී.එම්.ආර් දිසානායක
අවුරුදු 40 ට වැඩි ඉසව්ව
දෙවන ස්ථානය: කෝප්‍රල් ආර්.යූ.එම් රාජපක්‍ෂ ආර්එස්පී
විවෘත පළමු හා දෙවන වටයේ පරාජිතයින්ගේ ඉසව්ව - පිරිමි
ප්‍රථම ස්ථානය: ලාන්ස් කෝප්‍රල් එස්.එන්. ඩැනියෙල්ස්