Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2024 15:47:22 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොනොනින් සඳහා නව කොනොනිසමාජ ශාලාවක්

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොනොනීන්ගේ අවශ්‍යතාවයක්ව පැවති කොනොනි සමාජ ශාලාව ඉදිකිරීම සදහා එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී 2024 අප්‍රේල් මස 04 දින සුභ මොහොතින් නව කොනොනි සමාජ ශාලාවට මුල්ගල තැබීය.

මෙම අවස්ථාවට 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ