08th April 2023 20:35:02 Hours
දඹුල්ල මූලික රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම රෝහල් පරිශ්‍රය තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය සිකුරාදා (7) දින පවත්වනු ලැබීය.
4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මෙම වැඩසටහන අධීක්‍ෂණය කරන ලදී.