Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 16:04:40 Hours

4 විජයබා සෙබලුන් විසින් යාපනයේ විද්‍යාලයක වහලය ප්‍රතිසංස්කරණය කරදෙයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 523 වන බලසේනාව යටතේ රාජකාරි ඉටුකරනු ලබන යාපනය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනයේ චාවකච්චේරි, ඩ්‍රියර්බර්ග් විද්‍යාලයේ (Drieberg College) ගොඩනැගිලි දෙකක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාදෙන ලදි.

අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශය සහිතව යාපනයේ ඩ්‍රියර්බර්ග් (Drieberg) විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම මත එම ව්‍යාපෘතිය 523 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදි.

Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ