12th February 2024 11:34:17 Hours
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 08 දින මඩකලපුව, උන්නච්චිය ධීවර සමිති ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහනේදී, නිලධාරීන් තිදෙනෙක් සහ සෙසුනිලයන් 71 දෙනෙකු අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සිය රුධිරය පරිත්‍යාග කළහ. මඩකලපුව දිස්ත්‍රික් රුධිර පාරවිලයන ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.