Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th September 2016 12:30:25 Hours
35 වන ලෝක හමුදා පිරිමි වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොල්බෝල් කණ්ඩායම චීනය පරාජය කරයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 35 වන ලෝක හමුදා පිරිමි බොලිබෝල් ශූරතාවලිය ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලි බෝල් කණ්ඩායම සහ චීන කණ්ඩායම අතර ටෙහෙරාන් අසාඩි වොලිබෝලි පිටියේ දී ඉරිදා (11) දින පැවති පළමු වටයේ තරඟයෙන් ලකුණු 3-1 (25-16; 25-16; 23-25; 25-19) ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්රහයණය කරනු ලැබීය. 35 වන ආරක්ෂක සේවා පිරිමි බොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක උත්සවය සෙනසුරාදා (10) දින පවත්වනු ලැබිය. දින 09 ක් පුරා (සැප්තැම්බර් 11 සිට19 ) දින දක්වා පවත්වනු ලබන එම තරඟාවලිය සඳහා චීනය, ලෙබනන්, කොරියානු ප්රජාතන්ත්රවාදී ජනතා සමූහාණුඩව, පකිස්ථානය, පලස්තීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, වෙනිසියුලාව, සැම්බියාව සහ සත්කාරක ඉරාන ස්ලාමීය ජනරජය යන රටවල් නියෝජනය කරමින් රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වූහ.
Buy Kicks
|
NIKE HOMME