Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2024 16:33:32 Hours

241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 11 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් 06 දින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ නීත්ත සිට ඉලුක්කුචේන දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 2 කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.