Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2024 06:40:43 Hours

241 පාබල බලසේනාවේ භටපිරිස් අම්පාර ධම්මරතන සිංහල විද්‍යාල භූමිය පිරිසිදු කිරීමට සහය දක්වයි

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 07 දින අම්පාර ධම්මරතන සිංහල විද්‍යාල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

පාසල පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් ද සහභාගී වූහ.