Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2024 12:17:35 Hours

241 පාබල බලසේනාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත් වයි

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භට පිරිස් විසින් කල්මුණේ/ අක්කරපත්තු මින්හාජ් මහා විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 08 දින ක්‍රියාත්මක කළේය.  

මෙම අවස්ථාවට එම බලසේනාවේ භට පිරිස්, දෙමාපියන්, ගුරුවරුන් අතුළු සිසුන් පිරිසක් සහභාගී වූහ.