14th August 2024 12:50:09 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් අතර වාහන නඩත්තු පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් වැඩමුළුවක් 23 පාබල සේනාංකයේ දී 2024 අගෝස්තු 02 දින පවත්වන ලදී.
3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ඒ.ඩී.එච්.එම්. නුවන් යූඑස්පී එල්එස්සී විසින් මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලද අතර, මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගි වූහ.