Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th April 2016 15:14:28 Hours
23 වන සේනාංකය සිංහල අලුත් අවුරුද්ද සමරයි
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ඇති 23 වන සේනාංක සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදූ උදාවට සමඟාමීව සඳුදා (11) දින වැලිකන්ද මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා සහභාගි වූහ. එම බක්මහ උළෙලේ ජයග්‍රාහකයින්ගේ ත්‍යාග නෙස්ලේ ලංකා පුද්ගලික ආයතනය විසින් ලබා දෙන ලදී. මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය, සිවිල් ආරක්ෂක බලකාය, සිවිල් සංවිධාන සහ විවිධ සමාජ සේවා අත්වැල් බැදගත්හ.
spy offers
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp