Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th August 2016 16:07:11 Hours
23 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් දිළිඳු පවුලක් වෙත නව නිවසක්
23 වන සේනාංකයෙහි 26 වන සංවත්සරය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ ජුලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පූනානිහි දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, සංවත්සරයට සමඟාමීව බදාදා (20) දින පූනානි පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 200 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම බ්‍රහස්පතින්දා (21) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායානවක් සහ පසු දින (22) උදෑසන මහා සංඝ රත්නය වෙත හීල් දානය පිරිනැමිමද සිදු කරනු ලැබීය. අනතුරුව සිකුරාදා (22) දින පැළ සිටුවීමේ ව්යැඩසටහනක් ආරම්භ කළ අතර 23 වන සේනාංක පරිශ්‍රයේ දී කොස් පැළ සියයක් ද සිටවන ලදී. එමෙන්ම එදිනම කල්කුඩා ප්‍රදේශයේ දිලිදු පවුලක් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවසක් පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රේලියාවේ පදිංචි රොඩ් තම්බයියා මහතා විසින් ඒ සඳහා මූල්‍යාධාර පිරිනමා ඇත. සංවත්සරයට සමඟාමීව සෙනසුරාදා (23) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනැමු අතර, පූනානි පිහිටි එම සේනාංක සරඹ පිටියේ දී ආචාර සම්මාන පෙලපාලියක් ද පිරිනමනු ලැබීය. අනතුරුව සංවත්සර දින සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. එමෙන්ම 23 වන සේනාංක පරිශ්‍රයේ පැවති වර්ණවත් සංගීත සංදර්ශණයකින් අනතුරුව 26 වන සංවත්සරයේ වැඩසටහන් නිමා විය.
Nike Sneakers Store
|
UK Trainer News & Releases