Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2024 14:38:51 Hours

221 පාබල බලසේනාවේ භට පිරිස් ඇසළ පොහෝය දින අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වයි

221 පාබල බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 20 දින කෝනේෂ්වරම් කෝවිල් පරිශ්‍රයේ දී අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරන ලදී.

මේ දන්සැල සඳහා මුල්‍ය දායකත්වය ගජේන්ද්‍ර ලියනගේ මහතා ඇතුළු රත්නපුර "ෆ්‍රෙන්ස් ලයිෆ් සොසයිටි" සමාජය විසින් ලබා දෙන ලදී.