Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2024 18:04:53 Hours

212 පාබල බලසේනාවේ භටපිරිස් නුවරවැව අවට පිහිටි ඇවිදීමේ මංතීරුව පිරිසිදු කරයි

212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මැයි මස 21 දින අනුරාධපුර, නුවරවැව අවට පිහිටි ඇවිදීමේ මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරිණි.