Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-11-16

2023-11-16

වන්නි: හමුදා භඨ පිරිස් සහ අනුරාධපුර කොට්ඨාශ අපරාධ පරීක්‍ෂක කාර්යාංශ නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (15) දින අනුරාධපුර නව නගරය සහ රඹෑව යන ප්‍රදේශයන්හිදි මත් පෙති 1300 ක් (දළ වටිනාකම රු: 260,000.00) සමග සිවිල් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර කොට්ඨාශ අපරාධ පරීක්‍ෂක කාර්යාංශය වෙත භාරදී ඇත.

සිංහල