2023-06-23 උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (21) දින ඕමන්තේ මාර්ග බාධකයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් (දළ වටිනාකම රු: 42,000.00) සමග සිවිල් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත. භාෂාව සිංහල