2022-12-13 උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (13) දින කරියලනගපඩ්ඩුවාන් සහ මාන්කුලම් ප්‍රදේශයන් තුල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 05 ක් සහ භාවිතයට නුසුදුසු මීමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල