Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-11-16

2022-11-16

උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (15) දින අයියකච්චි, අරලගන්විල සහ නයාරු ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 07 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක් සහ ටී-56 පතුරොම් 1000 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

සිංහල