Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2020 23:53:26 Hours

2021 වර්ෂය සෞඛ්‍ය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

මෙම ලැබුවාවු 2021 නව වසර ඔබ සැමට රෝබියෙන් තොර සෞඛ්‍ය සම්බන්න, සෞභාග්‍ය හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි ! best Running shoes brand | Nike