Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-07

2021-12-07

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (06) දින පලාලි දකුණ යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් , අත්බෝම්බ 01 ක් සහ මිමි 81 වර්ගයේ බෝම්බ විලායකයක් සොයාගෙන ඇත.

නැගෙනහිර : යුද හමුදා භට පිරිස් විසින් සදුදා (06) දින වාලච්චේන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.

සිංහල