Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-02

2021-09-02

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (1) දින අම්පන් සහ මායාවැව යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 38 ක්, ආර්පීජී බෝම්බ 06 ක්, ආර්පීජී චාජර 02 ක්, ක්ලේමෝ බෝම්බ 04 ක්, පිපිරවීම් සඳහා යොදාගන්නා උපකරණ 06 ක්, වයර් රෝල් 01 ක්, මීටර 5 ක් දිග ඩෙටනේටර් වයර 01 ක් සහ යුද ටැංකි නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල