Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-08-05

2021-08-05

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (4) දින මරතෝඩයි, මුල්ලිවයික්කාල් සහ තඩ්ඩුවාන්කොඩ්ඩායි යන ප්‍රදේශවල තිබී ටී-56 පතුරම් 46815 ක්, ටී-56 ට්‍රේසර් පතුරම් 694 ක්, එම්පීඑම්ජී පතුරම් 2327 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 08 ක්, සී-4 වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 144 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 69 ක්, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක්, වෙඩි නොවදින හිස් ආවරණ 02 ක්, පතුරම් පුරවන ලද ටී-56 මැගසින 03 ක්, බෙල්ට් ඕඩරයක කොටසක් සහ වෙඩි නොවදින කබා 01 ක් සොයාගෙන ඇත.

සිංහල