Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2023 20:58:36 Hours

2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ විශ්‍රාමික සෙබළියකට අත්වැලක්.

2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් එම ඒකකයේ විශ්‍රාමික කාන්තා සෙබළිය වෙත පසුගිය සදුදා (දෙසැම්බර් මස 18) දින ඇයගේ නිවස වෙත ගොස් රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.

භාවිතාකරන රෝද පුටුව අලුත්වැඩියා කිරීමට නොහැකි විමෙන් 2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ඉල්ලීම පරිදි ‘Save Foundation’ හි සභාපති සංජීව ද මෙල් මහතා විසින් නව රෝද පුටුව පරිත්‍යාග කරන ලදී.